හඳුනා ගත්තොත් ඔබ මා……..- 1

මම  :  thanks for accepting my request.
xxx :  its’ ok.
මම  :  මාව දන්නවා නේද?
xxx :  නැහැ……. කව්ද ඔයා?
මම  : අයියෝ කව්ද කියලවත් දන්නේ නැතිවද ? accept kale?
xxx :  ok I’ll remove you.
මම  :  no no pls wait..අයියෝ ඔයාට විහිලුවක්වත් තෙරෙන්නේ නැහැනේ……..
xxx : කොහොමද මාව දන්නේ???
මම  : මේ ඔයා serious ද කිව්වේ?? ඇත්තටම මාව දන්නේ….නැද්ද?? මගේ  photos බලන්න …අඳුරන්න පුලුවන්ද කියලා….
xxx : ඔයා train එකේ නේද එන්නේ?
මම  : හ්ම්ම් ඔය දන්නේ……. :)
xxx : කොහොමද? මාව හොයගත්තේ??
මම  :  ඔයාලත් එක්ක යන…අපේ station නගින අක්කගෙ freind list search කරා…මට profile picture දැක්ක ගමන් අඳුර ගන්න පුලුවන් වුන,,,,
xxx : ඔයා කොහෙන්ද නගින්නේ?
මම  :  negombo
xxx : හ්ම්ම්… නිරුපමා අක්කා නේද??
මම  :  ඔව්…….එක නෙවි…. ඔයා කොහේද  work කරන්නේ??
xxx : ඇයි අහන්නේ??
මම  : අපෝ… කියන්න බැරිනම් කමක් නැහැ…
xxx : xxxxx එකේ…. accounts කරන්නේ… ඔයා කොහෙද වැඩ කරන්නේ?..
මම  : xxxxxx එකේ..software firm එකක්..
xxx : .හ්ම්ම් ..
මම  :  so so…
xxx : so what?
මම  : මේ ඔයා හවසට යන්නේත් බංගෙද??
xxx : හ්ම්ම්… එකෙත් යනවා….මුතු එකත් යනවා…..
මම  : හ්ම්ම් අපිනම් රැ වෙනව….
xxx : මේ ඔයාට වැඩ නැද්ද?? චැට් කර කර ඉන්නේ….
මම  : ඇයි?? ඔයාට වාතයකද?? එහෙනම් අපි යන්නම්….
xxx : no…නිකම් කිව්වේ….
මම  : මෙ ඒක නෙවී…ඔයාල ඇයි..train එකේදි…අපි දිහා බලන්නෙවත් නැත්තේ?…..
xxx : මොනා බලන්නද?? ඔයාලගේ??අම්මො…. අනික ඔයාලට තියෙන්නේ කටවල ඇයි?? මොකටද නිකම් අනං මනං අහගන්නේ….
මම  : අපෝ ඔච්චර බයද අපිට අපි යක්කු නෙවේයි හොඳද…
xxx : අර උස කලු boy කව්ද?? එයානම් පුදුම ලමයෙක්…කැගහන සද්දේ මුලු පෙට්ටියටම අහෙනවා….
මම  : අහා…බුද්ධික වෙන්න ඇති……
xxx : හ්ම්ම්.. වෙන්න ඇති….
මම  : අදත් යන්නෙ මූතුද??
xxx : කියන්න බැහැ….පුලුවන් වුනොත් කලින් යනවා…
මම  : හවසට කොයි….පෙට්ටියෙද යන්නේ??
xxx : ඇයි අහන්නේ?..
මම  : නිකම් අනේ අහුවේ….
xxx : එහේම තැනක් නැහැ… සෙනග අඩු තැනකින් නගිනවා…..
මම  : හ්ම්ම්… ඔයා දවසම වගේ chat එකේ ඉන්නවද???
xxx : නැහැ…වැඩ අඩුනම් විතරයි….log වෙන්නේ….
මම  : හ්ම්ම්…මට වැඩ වගයක් තියනවා….. hv to go…..මම තව පැය 2කින් විතර එනවා…
xxx : හ්ම්ම්…. මාත් යනවා…. දැන්….
මම  : nice to chat with u. c u.. bye… :)
xxx : bye…..

Posted in Uncategorized | 1 Comment

ඇයට නිලාව බලන්නට උවමනාවක් නොවිය.

නිලා,මචං නැගිටපන්… තාම එක බොතලයි ඉවර… මොකද බන් මෙ…… ඔහොම ලඟ නවන්න එපා බං ඈයි මේ…. සමිරයා පුටුවෙ ඔලුව තියගෙන සිටි නිලාව නගිට්ටිමට හදයි….
මම 2වනි බොතලයද කඩා විදුරට දමා දුම් වටියක් දල්වා ගතිමි,,,,

“එහනං මං තියන්නම් සුදු….” කියා දුරකතනය විසන්දි කල අකලංක නැවතත් පුටුවෙ හින්ද ගත්තේය….
“මචං අපි සින්දුවක් කියමුද???” යොජනාව සමිරයගෙනි….
අකලංක”:නැහැ අපි කතා කරමු…දැන් හොඳ වෙලව..
අද අපි සෙට් වුනේ…. නිලාගෙ ප්‍රස්නය ගන කතා කිරිමටය….මෙතක් වෙල අගිය විස්තර…ඔෆිස් වල විස්තර කත කර කර හිටි අපි සියලු දෙනා හිටියේ කවුරු හො මෙ කතවට මුල පුරන තුරුය….

නිලංක නෙත්මි… අපේ කැම්පස් එකේ සිටි අහින්සකම ජොඩුව විය… නෙත්මි සිටියෙ අපේ ජුනියර් බැච් එකේය… දැනට මාස කිහිපයක වෙලේ සිට දෙදෙන අතර කුමක් හො ඇති  නමුදු,,, කුමක් විද කිය කිසි කෙනෙක් නොදනියි,,,,
සමිර:මචං දැං මොකද සීන් එක……
නිලා: මට තව බොන්න ඔන බං…..
අකලංක : හරි හරි බං මෙ තව ඔනතරං තියෙන්නෙ….. මදි වුනොත් තව ගෙමු….. ඉතින් කියපංකො තොට මොකද වෙලා තියෙන්නේ කියල…..
නිලා: අරකී බඳින්න යන්නෙ………
සමිර:කව්ද??? නෙත්මි,,,, පලයන් යන්න…..
නිලා:හ්ම්ම්

ටික වෙලාවකට සියලුම දෙනා නිහඬ විය,,,,ඔවුන්ගෙ සම්බන්දයට නෙත්මිගෙ දෙමපියන් මුලසිටම විරුද්ද වි සිටි බව අපි දැන සිටි නමුත් කුමක් සිදු වුනුදෑයි සිතා ගත නොහැකිය……නිලාට හොඳටම වැඩිය,,,එත් මු තවත් බොනවා…..කවුරුත් මුකුත් නොකියා සිටියෙ තෙරුමක් නැති හෙයිනි,,,,,,,,
තවත් ශොට් එකක් නවා ගත් නිලා නිහඳතාවය බින්දේය…..

“එකිගේ අම්මා කොහොම හරි එකිගෙ හිත වෙනස් කලා බන්”
සමිර: මොකද්ද බං උඔගේ අඩුව??
නිලා: අයි බං මම engineer කෙනෙක් වුනාට අපේ තත්තා කුලි කරයෙක්නෙ බන්,,,,අපි අඩු කුලෙලු බන්,,,,,,,
සමිර: මොන $#^&^$&^ බන් අද ඔවා ගනන් ගන්න මිනිස්සු ඉන්නවද??

නිලා:ගෙදරින් එයාට ඩොකෙක් ප්‍රොපොස් කරල අතින් නැදැ වෙන…
මම :ඉතින් එයා කැමතිද,,,??
නිලා:දැන් නම් වැඩි අකමැත්තක් නැහැ වගේ බං…….
අකලංක:ඔන්න ඔක අල්ලලා දාපං බං අපි වෙන කැල්ලක් බලමු,,,,,,,
නිලා: මට එකී නැතිව ඉන්න බැහැ බැහැ බ්ං……මැයි වල බඳි වගේ…
නිලා මෙසයට ඔලුව තියා ගත්ත්යෙ…..ගෙනාපු බොතල් 3 ම ඉවරය….. අපි 4 දෙනාට බොතල් 3ක් හොන්දටම වැඩි…..සකච්චාව නිමාවු නමුදු….ප්‍රස්නය එලසමය…..කතා කිරිමට බොහො දැ ඇතත් තවත් කතා කිරිම නිශ්පල කර්යකි,,,,,

අපි විසිර ගියෙමු…එත් නිලාව දකින්නෙ මෙ අන්තිම වතාවට යැයි කිසිසෙත් නොසිතුවෙමි….නිලා සියදිවි හානි කර ගැනිමට තරම මොඩයකු නොවන අපි හොඳකරවම දැන් සිටියෙමු…. ගත වුයේ දින 2කි,,,,,ගාලු පරෙදි වු මාරන්තික රිය අනතුරකින්…නිලා එතනමය…..මරනයට හෙතුව අධ්ක බිමතින් රිය පැදවිමය…… නිලගෙ මිනිය අඳුර ගනිමට පවා අපහසු විය…….

නිලාගෙ මලගෙදර කැම්පස් එක අපෙ බැච් එක ජුනියර් බැච් බොහො දේනා ආ නමුදු….. නෙත්මි අවෙ නැත….. ඇයට නිලාව අවසන් වතාවටවත් බලන්නට උවමනාවක් නොවිය…..

Posted in Uncategorized | Leave a comment